විදෙස් පුවත් | World News - පිටු අංක 392

පකිස්ථානයේ ව්‍යාපාරික විශ්වසනීයත්වය සෘණ 04%ට බසී

පවතින අභියෝගාත්මක දේශපාලන හා ආර්ථික තත්ත්වය හේතුවෙන්  පකිස්ථානයේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ විශ්වසනීයත්වය පසුගිය මාස හය තුළ සෘණ 4% දක්වා...

මැතිවරණයෙන් පත්වුණු ඇමරිකාවේ ළාබාලතම කළු ජාතික නගරාධිපති

ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ලාබාලතම නගරාධිපතිරවරයා ලෙස 18 හැවිරිදි ජේලන් ස්මිත් පසුගියදා තේරී පත්ව තිබෙනවා. ඔහු අර්කන්සාස් ප්‍රාන්තයේ අර්ලේ නම්...

ජර්මානු රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ 25 දෙනෙක් අත්අඩංගුවට

ජර්මානු රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට සැකපිට ජර්මනිය පුරා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 71 හැවිරිදි 8...

ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ නව නීතියක්

විවාහයෙන් හෝ නීත්‍යානුකූල ලෙස එකට සිටින යුවළ හැරුණුකොට වෙනත් අයට ලිංගිකව එක්වීම තහනම් කරමින් ඉන්දුනීසියාවේ නව නීතියක් එරට පාර්ලිමේන්තුව...

ජනප්‍රිය ප්‍රහසන නිළි ක්‍රිස්ටි අලෙයි දිවි ගමනට සමුදෙයි

ඇමරිකාවේ 'චියර්ස්' නැමැති ප්‍රහසන රූපවාහිනී කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වයට පත් නිළියක් වන ක්‍රිස්ටි අලෙයි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය...

රුසියානු ජනාධිපති පුටින් අනතුරකට ලක්වෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය සතියේ මොස්කව් නුවර පිහිටි ඔහුගේ නිල නිවස තුළ ඇද වැටීමකට ලක්ව ඇති බව වාර්තා...

තුන්වන චාල්ස්ගේ රාජාභිෂේකයට කිරුළ අලුත් වෙයි

2023 වසරේ මැයි 06 වනදා පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් එළිසබෙත් රැජිණ පැළඳි කිරුළ නවීකරණය කිරීමට...

ජනප්‍රිය ගායන ශිල්පිනියක් දිවියෙන් සමුගනී

ෆ්ලීවුඩ් මැක් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් මැක්වි හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට 79 හැවිරිදි...

ප්‍රධාන ත්‍රස්ත කණ්ඩායමක නායකයෙකු මරුට

අයි.එස්.අයි.එස් සංවිධානයේ නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මිය ගිය එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත්...

ඇෆ්ගනිස්ථානයේ විශාල පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ සමන්ගන් ප්‍රාන්තයේ පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27 දෙනෙකු තුවා ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා...

සතියේ ජනප්‍රියම පුවත්