රිච්ටර් මාපකයේ ඒකක 7.0ක භූ චලනයක්

ඉන්දුනීසියාවට අද උදෑසන රිච්ටර් මාපකයේ ඒකක 7.0ක භූ චලනයක් සිදුව තිබෙනවා

මෙම භු චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බව බලධාරීන් නිවේදනය කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ දෙවන ජනාකීර්නම නගරය වශයෙන් සැලකෙන සුරබයා ප්‍රදේශයටයි මෙය බලපා ඇත්තේ