සුඩානයේ ගැටුම් දරුණු අතට

සුඩාන රජයේ හමුදා හා රාජ්‍ය විරෝධී සන්නද්ධ හමුදා අතර ඊයේ උදෑසන සිට ඇතිවූ දරුණු සටන්වලින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගැටුම්වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 200 කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිතයින් තුන්දෙනෙක් ද මෙම ගැටුම්වැටට මැදිව ජීවිතක්ෂයට පත්ව ඇතැයි ජගත් සංවිධානය නිවේදනය කර තිබෙනවා.

සුඩාන හමුදා රජය තුළ පවතින බල අරගල අවි ගැටුම මේ වනවිට උත්සන්න වී ඇති බැවින් එරට සිටින විදේශිකයින් හට නිවෙස් තුළ හෝ නේවාසික ස්ථානවල රැදී සිටින ලෙස සුඩාන හමුදා ප්‍රධානීන් උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුණුහරුපවලින් පිරුණු ළමා ලෝකය කොච්චර සුන්දර බලන්නකෝ ?කවුද මේ එළියට එන වචනවලට වග කියන්නේ ?
03:32
Video thumbnail
මේ මාලිමා පාතාලයද ? අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - ළදරු කුපාඩියෝ මෙතනට ඇවිල්ලා
09:03
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48
Video thumbnail
ගොවියා කබලෙන් ලිපට දාලා ඇමතිලා දැන් තග දානවා - අපි ලෑස්තියි විසඳුම් දීමේ අභියෝගය භාරගන්න
07:21
Video thumbnail
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ සිද්ධියකට ප්‍රකාශයක් දී SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි
00:57
Video thumbnail
ආර්ථිකය ගැන හර්ෂද සිල්වා කිව්ව දේ - ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙලා දරිද්‍රතාවය දෙගුණ වෙලා
09:25
Video thumbnail
ලාල්කාන්ත ගොවියන්ට කිව්ව සැර කතාව - බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන
10:27
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48