විදෙස් පුවත් | World News - පිටු අංක 347

වැඩිවන විදුලි ඉල්ලුම වෙනුවෙන් ගල් අඟුරු බලාගාර 2030 දක්වා පවත්වාගෙන යාමට ඉන්දියාව සූදානම් වෙයි

කාලගුණයේ අසීමිත වෙනස්වීම් සහ ගෘහස්ථ භාවිතය ඉහළ යාමත් වැඩි සමාගම් ගණනක්  සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට ඉඩ සලසා තිබීමත්...

චීන නෞකාවකින් සිය ධීවරයින්ට වූ හිරිහැර සම්බන්ධයෙන් පිලිපීනයෙන්  විමර්ශන

පිලිපීන මුහුදු කලාපයට අයත් ස්වාභාවිකව ජලයෙන් යට වූ කඳු වැටියක් වන  ෂෝල්  අසල වාඩිලා සිටි දේශීය ධීවරයින් පිරිසකට චීනයේ...

පාකිස්ථානයේ පල්ලියක සිදුවූ පිපිරීමෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළට

පාකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමෙන් බැතිමතුන් 32ක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මෙම පිපිරීමෙන් තවත්...

චීනයෙන් තලේබාන් සංවිධානයට නවීන අවි ආයුධ

චීන ජාතිකයන් වැඩි වශයෙන් නවාතැන් ගෙන සිටි ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර හෝටලයකට ඉස්ලාමීය රාජ්‍ය කොරාසාන් පළාත නමින් හඳුන්වන කණ්ඩායම් විසින්...

දුලබ පෘථිවි මූලද්‍රව්‍ය පිළිබඳ චීනයේ ආධිපත්‍යය අමෙරිකාව ඇතුළු රටවලට තර්ජනයක් වෙයි

දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය  පිළිබඳ වෙළෙඳපොළේ ආධිපත්‍යය මේ වන විට චීනය විසින් සම්පූර්ණයෙන්ම හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. චීනය...

ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ගැන දකුණු ආසියාවේ රටකට එරෙහිව බරපතල චෝදනාවක්

පාකිස්ථානයේ අනුග්‍රහය ලැබූ ත්‍රස්තවාදීන් ඉන්දියාවේ වාණිජ අගනුවර වන මුම්බායි වෙත ප්‍රහාරයක් එල්ල කර වසර 14 ක් ගතවී ඇත. එම දිනය,...

මාස පහක දී ඉන්දියාවේ විදේශ විනිමය සංචිතයේ සීඝ්‍ර ඉහළ යෑමක්

ඉන්දියාවේ මහ බැංකුව ලෙස ක්‍රියාකරන ඉන්දීය සංචිත බැංකුවේ විදේශ විනිමය සංචිතය  කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව නවතම...

බ්‍රසීල හමුදාපති ධුරයෙන් පහ කෙරේ

බ්‍රසීලයේ හමුදාපති ජූලියෝ සීසර් ඩි අරූඩා එම ධූරයෙන් පහ කිරීමට ජනාධිපති ලූලා ද සිල්වා පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවල...

සොලමන් දූපත්වලට දෙන  දීර්ඝ කාලීන චීන ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ කනස්සල්ල

ඔස්ට්‍රේලියාව සහ චීනය පසුගිය වසර කිහිපයේදී පැසිෆික් රටවල් සමඟ ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන් වඩාත් ප්‍රබල උපාය මාර්ග අනුගමනය කර තිබුණා. ෆයිනෑන්ෂල්...

තලේබාන්වරුන්ට ආරක්ෂිත තෝතැන්නක් වූ පකිස්ථානයෙන්ම තර්ජන – රහසිගත පණිවුඩයකින් හෙළිවෙයි

2000 වසරේ සිට 2021 වසර දක්වා තලේබාන් සංවිධානය විසින් ආරක්ෂිත තෝතැන්නක් ලෙස සැලකූ පකිස්ථානයෙන් තමන්ට තර්ජනයක් පවතින බව ප්‍රථම...

සතියේ ජනප්‍රියම පුවත්