ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ජීවිතක්ෂයට

89 හැවිරිදි වියේ පසු වූ  ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක ඔටාර් ලොසෙලියානී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Pastorale සහ Favourites of the Moon වැනි චිත්‍රපට සඳහා ඔටාර් ලොසෙලියානී ප්‍රසිද්ධියට පත්ව ඇති බව තිබෙනවා.සෝවියට් සමූහාණ්ඩුවේ උපත ලද, ඔටාර් ලොසෙලියානී ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ ප්‍රංශයේ බවයි පැවසෙන්නේ.ජෝර්ජියානු කලාවේ ගෞරවනීය චරිතයක් ලෙස ඔටාර් ලොසෙලියානීව හඳුන්වා දෙමින් ඔහුගේ මරණය පිළිබඳ පුවත ගැන තමා දැඩි ශෝකයට පත් වූ බව ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය Irakli Garibashvili පවසා තිබෙනවා.ජෝර්ජියානු අගනුවර වන Tbilisi හි උපත ලද ඔටාර් ලොසෙලියානී 1966 දී ඔහුගේ පළමු සම්පූර්ණ දිග චිත්‍රපටය වන Falling Leaves නිර්මාණය කරනු ලැබුවා.2011 දී Munich ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඔහුට ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානයක්ද පිරිනමනු ලැබුවා

ඔහු 1982 වසරේදී බර්ලින් චිත්‍රපට උළෙලේදී ඔහුගේ Pastorale චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව ප්‍රංශයට ගොස් ඇති බවයි පැවසෙන්නේ.1984 දී සාදන ලද Favourites of the Moon, වැනිසියේ විශේෂ ජූරි ත්‍යාගය දිනාගත් අතර එතැන් පටන් මෙම උළෙල ඔහුගේ චිත්‍රපට සඳහා විශේෂ ස්ථානයක් හිමිකර ගනු ලැබුවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන ගිහින් නැවතෙයි
00:45
Video thumbnail
හරිනි තමන්ගේ හෘද සාක්ෂිය පාවලා දුන්නා - රාජ්‍යයට අත තියපු කිසිම පාලකයෙක්ට යහතින් ඉන්න ලැබුණේ නෑ
05:40
Video thumbnail
මෙල්ෆෝර්ට් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - ගමනාගමනයටත් දැඩි බාධා
00:57
Video thumbnail
රෝහලේ පිපිරීමෙන් අනතුරට පත් අයගේ ඥාතීන් නලින්ද ඉදිරියේ හඬා වැටෙයි
02:41
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25