පියා සාප්පු සවාරි යද්දී දරුවන් පස් දෙනා නිවසේදි අවසන් ගමන් යයි

නත්තල් සාප්පු සවාරි සඳහා පියා නිවසින් පිටත්ව ගොස් සිටියදී නිවසක ගින්නකින් ඔහුගේ දරුවන් හතර දෙනා සහ තවත් ඥාති දරුවෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇරිසෝනා හි දෙමහල් නිවසක මෙම ගින්න පැතිර ගොස් ඇති අතර මියගිය දරුවන් වයස අවුරුදු 2, 4, 5 සහ 13 යන වයස්වල පසුවෙයි. ඥාති දරුවා 11 හැවිරිදි වියේ පසුවු බව සදහන්.

දරුවන්ගේ පියා බඩු සහ නත්තල් තෑගි ගෙන ඒමට සඳහා ගොස් පැය දෙක හමාරක පමණ කාලයක් සිටි බවයි වාර්තා වන්නේ.

මියගිය පස්දෙනාගේම සිරුරු උඩුමහලේ නිදන කාමරයක තිබී හමුවී තිබෙනවා.

ගින්න නිවා දැමීමට පැමිණි අසල්වාසීන් පවසා තිබෙන්නේ නිවස තුළ කිසිවකු සිටින බවට සටහනක් නොතිබුණු බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන ගිහින් නැවතෙයි
00:45
Video thumbnail
හරිනි තමන්ගේ හෘද සාක්ෂිය පාවලා දුන්නා - රාජ්‍යයට අත තියපු කිසිම පාලකයෙක්ට යහතින් ඉන්න ලැබුණේ නෑ
05:40
Video thumbnail
මෙල්ෆෝර්ට් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - ගමනාගමනයටත් දැඩි බාධා
00:57
Video thumbnail
රෝහලේ පිපිරීමෙන් අනතුරට පත් අයගේ ඥාතීන් නලින්ද ඉදිරියේ හඬා වැටෙයි
02:41
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25