අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යයි 

නිරිතදිග අයිස්ලන්තයේ රේක්ජේනස් අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා .

රේක්ජේනස් අගනුවර අවට කලාපය ඔක්තෝබර් අග සිට භූමිකම්පා ක්‍රියාකාරකම්වල වැඩි වීමක් අත්විඳිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස ජනතාවට පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා

ලාවා තත්පරයට ඝන මීටර් 100 ත් 200 ත් අතර ප්‍රමාණයකින් ගලා යන අතර ගිනිකන්දේ ඉරිතැලීමේ දිග කිලෝමීටර 3.5 ක් පමණ වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ .

අයිස්ලන්තය සති කිහිපයක් තිස්සේ විභව ගිනිකඳු පිපිරීමක් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ අතර, පසුගිය මාසයේ බලධාරීන් විසින් ජනතාවට Grindavik වෙතින් පූර්වාරක්ෂාව ලෙස ඉවත් වන ලෙස නියෝග කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන ගිහින් නැවතෙයි
00:45
Video thumbnail
හරිනි තමන්ගේ හෘද සාක්ෂිය පාවලා දුන්නා - රාජ්‍යයට අත තියපු කිසිම පාලකයෙක්ට යහතින් ඉන්න ලැබුණේ නෑ
05:40
Video thumbnail
මෙල්ෆෝර්ට් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - ගමනාගමනයටත් දැඩි බාධා
00:57
Video thumbnail
රෝහලේ පිපිරීමෙන් අනතුරට පත් අයගේ ඥාතීන් නලින්ද ඉදිරියේ හඬා වැටෙයි
02:41
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25