වයඹ දිග චීනයේ ඇති වූ භූමිකම්පාවෙන් මිය ගිය ගණන තවත් ඉහළට

වයඹ දිග චීනයේ ඇති වූ භූමිකම්පාවෙන් පුද්ගලයන් 126 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගන්ෂු පළාතට රිච්ටර් මාපකයේ 6.2 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය.එය අසල්වැසි කිංහායි පළාතටද දැනී ඇති අතර මෙහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවීමත් සමග මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් විශ්වාසය පළ කර තිබෙනවා

චීන ජනාධිපති ෂී ජින්පින්ග් එම කලාපයට දහස් ගණනක් ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය යොදවන ලෙසට නියෝග කර ඇති බවද සඳහන්. ගන්ෂු පළාතේ දරුණුතම බලපෑමට ලක් වූ ජිස්හිස්ෂාන් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ ප්‍රදේශයේ ගොඩනැගිලි 5,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි. භූමිකම්පාව රිච්ටර් පරිමාණයෙන් 6.2 ක් ලෙස සටහන් වූ බව චීන බලධාරීන් පවසා ඇති අතර එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් රිච්ටර් පරිමාණයේ 5.9 ක් සහ කිලෝමීටර 10 ක් ගැඹුරකින් සිදුවූ බවට වාර්තා කර තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන ගිහින් නැවතෙයි
00:45
Video thumbnail
හරිනි තමන්ගේ හෘද සාක්ෂිය පාවලා දුන්නා - රාජ්‍යයට අත තියපු කිසිම පාලකයෙක්ට යහතින් ඉන්න ලැබුණේ නෑ
05:40
Video thumbnail
මෙල්ෆෝර්ට් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - ගමනාගමනයටත් දැඩි බාධා
00:57
Video thumbnail
රෝහලේ පිපිරීමෙන් අනතුරට පත් අයගේ ඥාතීන් නලින්ද ඉදිරියේ හඬා වැටෙයි
02:41
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25