හොඳම ඡායාරූපයේ සම්මානය අට හැවිරිදි දැරියක් දිනා ගනි

වන සත්ව සුබසාධනය සඳහා වන වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට අවුරුදු 8ක දැරියක් සමත් වි තිබෙනවා.

මෙම තරගය එංගලන්තයේ සහ වේල්සයේ වාර්ෂිකව ක්‍රියාත්මක වන සම්මාන උලෙළක් වන අතර ඇයට මේ සම්මානය හිමි වූයේ ඇගේ සුරතල් කළුකුමාගේ සමීප ඡායාරූපයකටයි.

තරුණ ඡායාරූප ශිල්පියාගේ සම්මානය සඳහා තරගකරුවන් 6,000කට වඩා ඉදිරිපත් වී සිටි බව එරට මාධ්‍ය වාර්තා කළා. වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාගේ සම්මානය දිනා ගත් ළාබාලතම ඡායාරූප ශිල්පියා හෝ ශිල්පිනිය ද ඇය බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

කුඩා වියේ සිටම ඡායාරූපකරණයට යොමු වී සිටින ඇය මේ වනවිට ලොවපුරා ජනප්‍රිය චරිතයක් බවට පත්ව හමාරයි.

මෙම දැරියට Eagle Eyed Girl නමින් ඇගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. එහි ඇය විසින් ගනු ලැබූ වනජීවීන්ගේ ඡායාරූප සහ වීඩියෝපට රැසක් ඇතුළත් වනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන ගිහින් නැවතෙයි
00:45
Video thumbnail
හරිනි තමන්ගේ හෘද සාක්ෂිය පාවලා දුන්නා - රාජ්‍යයට අත තියපු කිසිම පාලකයෙක්ට යහතින් ඉන්න ලැබුණේ නෑ
05:40
Video thumbnail
මෙල්ෆෝර්ට් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - ගමනාගමනයටත් දැඩි බාධා
00:57
Video thumbnail
රෝහලේ පිපිරීමෙන් අනතුරට පත් අයගේ ඥාතීන් නලින්ද ඉදිරියේ හඬා වැටෙයි
02:41
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම ගැන ඇමති නලින්ද හෙළිකරයි - තාම අනතුරුදායක මට්ටමක තියෙන්නේ
06:03
Video thumbnail
"කාවන්තිස්ස" ඇතාගේ තුවාලයට තෙවැනි දිනටත් ප්‍රතිකාර කළ අයුරු
00:54
Video thumbnail
ලීසිං ආයතන වාහන බලෙන් ගන්න ගියොත් වෙන දේ මෙන්න ?
03:30
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25