විදෙස් පුවත් | World News - පිටු අංක 226

නිවසක් කඩා වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු ඉතාලියේ ගෑස් පිපිරීමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නේපල්ස් අසල සැවියානෝ නගරයේ පිහිටි...

“ජනාධිපතිවරණයෙන් පැරදුනොත් ආයේ තරඟ කරන්නේ නැහැ” – ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජය පත් වුවහොත් 2028 වසරේ මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. ඔහු මේ...

ඉන්දීය අගමැතිගෙන් අනුරට සුබ පැතුම්

ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිකාව ඉස්මතු කරමින් මෝදි විසින් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර...

ඉරානයේ ගල් අඟුරු ආකරයක පිපිරීමක් – 51 දෙනෙක් මරුට

ඉරානයේ ගල් අඟුරු ආකරයක ඇති වූ ගෑස් කාන්දුවකින් කම්කරුවන් 51 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල...

පාසල් ළමුන් රැඳී සිටි කඳවුරකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීන ජාතිකයින් රැඳී සිටින පාසලක් කේන්ද්‍ර කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අල් ජසීරා පුවත් සේවය...

මාරාන්තික එන්නතකින් පුද්ගලයෙක්ට මරණ දඬුවම

දකුණු කැරොලිනාවේ මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙකු වසර 13 කට පසු මාරාන්තික එන්නතක් ලබා දීමෙන් මරණයට පත්කර තිබෙනවා. මෙසේ මරණයට...

ඉන්දීය නිලධාරියෙක් වොෂින්ටනයේදී අබිරහස් ලෙස මිය යයි

ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියෙකු වොෂින්ටනයේ දූත මණ්ඩල පරිශ්‍රය තුළ අභිරහස් ලෙස මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. PTI පුවත්...

ගංවතුර හේතුවෙන් ජපානයේ විශාල පිරිසක් ඉවත් කරයි

අධික වර්ෂාවත් සමග ඇති වූ විශාල ගංවතුර තත්ත්වයක් පිළිබඳව කාලගුණ අනාවැකිකරුවන් ජපානයට අනතුරු අඟවා තිබෙනවා. එම හේතුවෙන් ජපානයේ නගර දෙකක...

නිෂේධ බලය ලබා ගැනීමට ඉන්දියාවට බාධා 4ක්

තම රට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSC) සාමාජිකයෙකු වීමට සුදුසු බව ඉන්දියානු දේශපාලනඥයන් පවසනවා. ඉන්දියාවේ බලධාරීන් කියා සිටින්නේ ඉතාමත් අසාධාරණ...

ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රධාන හිස්බුල්ලා අණදෙන නිලධාරියෙක් මරුට

ලෙබනන් අගනුවර වන බේරූට් වෙත ඊයේ (20) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මිය ගොස් ඇති බව...

සතියේ ජනප්‍රියම පුවත්