බයිඩ්න් හමුවේ දී චීන නායකයා ට්‍රම්ප් ගැන කියූ දේ

චීන ජනාධිපති ෂී ජින්-පින් වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග වැඩ කිරීමට කැමති බව නිවේදනය කර තිබෙනවා.

හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් සමග පැවති දෙපාර්ශ්වික අවසන් හමුවේදියි චීන නායකයා මේ බව අවධාරණය කර ඇත්තේ.

ඊයේ (16) පේරු රාජ්‍යයේ පැවති වාර්ෂික ආසියා – පැසිෆික් ආර්ථික සහයෝගීතා (ඇපෙක්) සමුළුවට එක් වූ අවස්ථාවේ දී චීන නායකයා මේ බව සඳහන් කළේ.

නමුත් අමෙරිකානු ජාත්‍යන්තර යුදමය ප්‍රතිපත්තිය සහ වෙළෙඳාම ද, තායිවානය සම්බන්ධයෙන් වන අර්බුදකාරී පිළිවෙත් ද ඇතැම් විට ගැටුම් ඇති කරවිය හැකි බවයි මෙහිදී හෙළි ව තිබෙන්නේ.

චීන ආනයන සඳහා තීරුබදු ඉහළ නැංවීමේ පොරොන්දුව ඇතුළු සාධක මගින් මෙහෙයවනු ලබන ට්‍රම්ප් මාස දෙකකින් නැවත බලයට පත් වූ විට අමෙරිකා – චීන සබඳතා තවත් අස්ථාවර වනු ඇතැයි විශ්ලේෂකයෝ සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56