විදෙස් පුවත් | World News - පිටු අංක 188

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සම්මානිත ජනප්‍රිය රැප් ගායිකාවකගෙන් දෝෂාරෝපණයක් – මස්ක් එක්කත් පැටලෙයි (ඡායාරූප)

අමෙරිකානු ජනපති සටනින් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය එරට ජනප්‍රිය රැප් ගායිකා Cardi B හෙළා දැක තිබෙනවා. සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි...

ට්‍රම්ප්ගේ ගමනට සහාය දෙනවා – කමලා හැරිස් පරාජය පිළිගනිමින් ප්‍රකාශ කරයි

47 වැනි ජනාධිපතිවරයා ලෙස අමෙරිකාවේ තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පාක්ෂික දේශපාලන ගමනට ඉදිරියේ දී සාමකාමී බල...

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට මෝදි ඇතුළු ලෝක නායකයින්ගෙන් සුබ පැතුම් – ජනපති අනුර; රනිල් හා සජිත්ගෙනුත් සුබාශිංසන (ඡායාරූප)

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස අද (06) දෙවැනි වරටත් ජනාධිපති ධුරයට තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හට විදෙස්...

විවෘතභාවය පුළුල් කරමින් ලෝකයට වඩාත් වැඩි අවස්ථා ගෙන ඒමට චීනය සූදානම්

චීනය සිය විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සිය ‍විශාල වෙළඳපොලෙන් ලෝකයට අවස්ථා ගෙන දෙනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා...

අමෙරිකාවේ 47 වැනි ජනපති අසුන දෙවැනි වරටත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ජනාධිපති ධුරයට තේරීපත් ව ඇති බව එරට මාධ්‍ය වාර්තා...

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත් අමෙරිකාවේ බලවතා වෙයි ?

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස සිය ජනාධිපති දිවියේ දෙවැනි වරටත් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත් වීමේ වැඩි ඉඩකඩක් පවතින...

මව්බිමේ ඡන්ද ප්‍රතිඵල බලන්න ආ ජූලි චන්ග්

මව්බිමේ ඡන්ද ප්‍රතිඵල බලන්න ආ ජූලි චන්ග් - හැරිස් හා ට්‍රම්ප් අතර කරට කර තරගයක් අමෙරිකානු එක්සත් ජනපදයේ මේ වනවිට...

සුප්‍රසිද්ධ ගායිකා බියොන්ස්ගේ පපුවේ ඇදුණු ‘කමලා හැරිස්’ – ජනපති සටනේ ආසන 230කම ජය ට්‍රම්ප්ට

අමෙරිකානු සංගීතවේදිනියක වන ජනප්‍රිය ගායිකා බියොන්ස් මෙවර ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස්ගේ රුව සහිත කමීසයක් හැඳ සිටින ඡායාරූප කිහිපයක්...

අමෙරිකාවේ ජනපති සටනේ ප්‍රතිඵල අනුව ට්‍රම්ප් ඉදිරියෙන්

අමෙරිකානු එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට (06) ආරම්භ වී තිබෙනවා. ඊයේ...

අමෙරිකාවේ ජනපති සටනේ ඡන්ද විමසීම ඇරඹෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු මේ වනවිට (05) ආරම්භ වී තිබෙනවා. ඉන්දියන් එක්ස්ප්‍රස්...

සතියේ ජනප්‍රියම පුවත්