තායිලන්තයෙන් මෝදිට ලෝක ත්‍රිපිටකය තිළිණයක් ලෙස ලැබෙයි

තායිලන්ත අගමැතිනි ෂිනවත්‍රා විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හට ලෝක ත්‍රිපිටකයේ ශුද්ධ ලියවිලි පරිත්‍යාග කර තිබෙනවා.

පාලි ත්‍රිපිටකයේ අක්ෂර මිලියන 09කට අධික සංඛ්‍යාවක නිවැරදි උච්චාරණය සමගින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල එකතුවක් ලෙසයි ඇත්තේ.

තායි රජය එම ග්‍රන්ථය රටවල් 30කට වැඩි ගණනකට “සැමට සාමය සහ ප්‍රඥාවේ තෑග්ගක්” ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

අගමැති මෝදි විසින් ‘බුද්ධ භූමි’ ග්‍රන්ථය ඉන්දියාව වෙනුවෙන් තායිලන්තයට ප්‍රදානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11