ඉන්දියාවේ ඉදිවුණු පළමු සිරස් එසවුම් දුම්රිය මුහුදු පාලම හෙට මෝදිගේ සුරතින් ජනගත කෙරේ

ඉන්දියාවේ ඉදිවුණු පළමු සිරස් එසවුම් දුම්රිය මුහුදු පාලම හෙට (06) විවෘත කිරීමට නියමිතයි.

ඒ රාමේෂ්වරම් හි දියි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මෙම දුම්රිය මුහුදු පාලම විවෘත කරනු ඇති.

ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව මෙම නව පාලම නම්කර ඇත්තේ ‘පම්බන් පාලම’ යනුවෙන්.

ඊට අදාළ ව අලංකාර වීඩියෝපටයක් ද ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා.

මෙම පාලම ඉදිකිරීමට ඉන්දීය රුපියල් කෝටි 550ක් යට කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නව පම්බන් දුම්රිය පාලම විවෘත කර රාමේෂ්වරම් – තම්බරම් (චෙන්නායි) නව දුම්රිය සේවාවේ ධජය
ද ඔසවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14