විදෙස් පුවත් | World News - පිටු අංක 110

මහ වැස්සෙන් දිල්ලියේ ගුවන් ගමන්වලට බාධා

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් අද (07) පස්වරුවේ දිල්ලි ගුවන් තොටුපොළේ ගුවන් ගමන්වලට බාධා එල්ල වී...

චෙන්නායි සිට කටුනායකට පැමිණි ගුවන් යානයක් හදිසියේම යළි චෙන්නායි වෙත ගොඩබස්වයි

මගීන් 158 දෙනෙකු සමඟ චෙන්නායි සිට කටුනායක බලා අද (07) දහවල් ගමන් ඇරඹු එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේම යළි...

14 වන ලියෝ පාප් වහන්සේගේ පළමු විදෙස් සංචාරය නිවේදනය කරයි

දාහතරවන ලියෝ පාප් වහන්සේගේ පළමු විදෙස් සංචාරය පිළිබඳව වතිකානුව නිවේදනය කර තිබෙනවා. ඒ, අනුව පාප් පදවියට පත්වීමෙන් පසු දාහතරවන ලියෝ...

භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයත් තිදෙනෙකුට

භෞතික විද්‍යාව සඳහා වන 2025 නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙක් අතරේ බෙදී ගොස් තිබෙනවා. ඒ අනුව ජෝන් ක්ලාක්, මයිකල් ඩෙවොරෙට් සහ...

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර වෙළඳ ගිවිසුමක් සඳහා වන ඊළඟ වටයේ සාකච්ඡා බ්‍රසල්ස් හිදී ඇරඹේ

සාකච්ඡා ඉක්මනින් අවසන් කිරීම සඳහා වන ගැටළු පිළිබඳ මතභේද සමනය කිරීම සඳහා ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් 27 කින්...

වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

වෛද්‍ය විද්‍යාව සඳහා වන 2025 නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට හිමිව තිබෙනවා. ඒ, අනුව විද්‍යාඥයින් වන මේරි බ්‍රන්කොව්, ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් සහ ෂිමොන්...

ප්‍රංශ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසුව සෙබස්තියන් ලෙකෝර්නු අගමැති ධුරයට...

එවරස්ට් කන්දේ සිරවී සිටින කඳු නගින්නන් පිරිසක් මුදාගැනීමට චීනයෙන් මෙහෙයුමක්

එවරස්ට් කන්දේ ටිබෙට් බෑවුම්වල ඇති වූ දරුණු හිමපතනයත් සමඟ සිරවී සිටින කඳු නගින්නන් 200 කට වැඩි පිරිසක් බේරා ගැනීමට...

සිඩ්නි නගරයේ වෙඩි තැබීමක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි...

අයහපත් වූ කාලගුණයෙන් නේපාලයේ 47 දෙනෙක්ට දිවි අහිමි වෙයි

නේපාලයේ පසුගිය දින කිහිපයේ දී අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින්...

සතියේ ජනප්‍රියම පුවත්