AFC Banner
Empty Ad
Empty Ad

VIDEO : රංජන්ට ආරක්ෂාව ඉල්ලා විපක්ෂය මැති සබේ විරෝධතාවයක

රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි ඉල්ලා විපක්ෂය අද (23) පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයට මාරුකර දෙන ලෙසටයි.

රාමනායක මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙසටද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා. බන්ධනාගාර විශය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනතුරුව කියාසිටියේ රංජන් රාමනායක මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ වගකීම තමන් භාරගන්නා බවයි.

https://youtu.be/UFN5Og-1GLM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?