බොරැල්ල කනත්ත ආසන්නයේ අද (28) උදෑසන සිදු වූ රිය අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
දොඹකරයක් පාලනයෙන් ගිලිහී මර්ගයේ ගමන්ගත් තවත් රථ වාහන කිහිපයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණා.
අනතුර සම්බන්ධයෙන් දොඹකරයේ රියදුරු බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රොහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
1
+1
14
+1
1
+1
5





