Update – පොහොට්ටුවේ මහ ලේකම් සාගර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ (වීඩියෝ)

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.