AFC Banner
AFC Banner
Empty Ad

Update – පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ජැක්සන්ගේ දේහය පොලිස් මෘත ශරීරාගාරයට

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීගේ දේහය මේ වනවිට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන විත් එහි තැන්පත් කර තිබෙනවා.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙහි දී සිදුකිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

හදිසි අනතුරකට ලක්ව මාස 14 කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජැක්සන් ඇන්තනී අද (09) අලුයම අභාවප්‍රාප්ත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
6
+1
1
+1
33
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?