Update – නේපාල විරෝධතා නිසා හිටපු අගමැති බිරිඳගේත් දිවි අහිමි වෙයි

නේපාලයේ හිටපු අගමැති ජලනාත් ඛනාල්ගේ, බිරිඳගේ නිවසට නේපාල විරෝධතාකරුවන් විසින් ගිනි තැබීමෙන් පසු පිළිස්සුම් ලබා ඇය මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වර්තාකරනවා.

විරෝධතාකරුවන් විසින් ගින්න ඇවිළවීමට පෙර ඇයව නිවස තුළ බලහත්කාරීව රඳවා තබා ඇති අතර පිළිස්සීමට ලක්වීමෙන් පසු ඇයව අසළ වූ රෝහලකට ඇතුලත් කළද ය මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
23
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?