Update – නේපාලයේ තත්ත්වය දරුණු අතට

නේපාලයේ ක්‍රියාත්මක වෙමින් පවතින විරෝධතා රැළි අතරතුර විරෝධාතාකරුවන් විසින් නේපාලයේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විරෝධතාකරුවන් විශාල පිරිසක් එක්වරම පාර්ලිමේන්තු ප්‍රදේශයට කඩා වැදී ප්‍රධාන ගොඩනැගිල්ලට ගිනි තැබූ බව එරට පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ ප්‍රකාශක එක්රාම් ගිරි විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

අද (09) දහවල් කාලයේදී පවතින විරෝධතා හේතුවෙන් එරට අගමැති ලෙස කටයුතු කළ ෂර්මා ඔලි ද අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

මේ වනවිට විරෝධතාවයන් නිසා පුද්ගලයින් 19 දෙනෙක්ට දිවි අහිමි වී ඇති අතර විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකවනවා.

නේපාලයේ ක්‍රියාත්මක වෙමින් පවතින විරෝධතා රැළි අතරතුර විරෝධාතාකරුවන් විසින් නේපාලයේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විරෝධතාකරුවන් විශාල පිරිසක් එක්වරම පාර්ලිමේන්තු ප්‍රදේශයට කඩා වැදී ප්‍රධාන ගොඩනැගිල්ලට ගිනි තැබූ බව එරට පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ ප්‍රකාශක එක්රාම් ගිරි විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

අද (09) දහවල් කාලයේදී පවතින විරෝධතා හේතුවෙන් එරට අගමැති ලෙස කටයුතු කළ ෂර්මා ඔලි ද අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

මේ වනවිට විරෝධතාවයන් නිසා පුද්ගලයින් 19 දෙනෙක්ට දිවි අහිමි වී ඇති අතර විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකවන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?