Update – නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ භූකම්පනයෙන් මියගිය ගණන 600 ඉක්මවයි

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක එකක 6.0ක ප්‍රබලත්වයකින් හටගත් භූකම්පනයෙක් මියගිය සංඛ්‍යව 622ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම භූකම්පනයෙක් අවම වශයෙන් පුද්ගලයින් 1,500ක් පමණ තුවාල ලබා ඇති බවයි තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මරණවලින් වැඩි ප්‍රමාණයක් කුනාර් කලාපයේ සිදුව ඇති බවයි තලේබාන් රජය සඳහන් කරන්නේ.

පාකිස්ථානය දේශසීමා ආසන්නයේ ඇති කුනාර් පළාතට මින් වැඩිම බලපෑම සිදුව ඇති අතර, තලේබාන් රජයේ ආරංචි මාර්ග පවසන පරිදි භූකම්පනයෙක් ගම්මාන කිහිපයක් මුළුමනින් ම විනාශ වී තිබෙනවා.

කිලෝමීටර් 08ක (සැතපුම් 06ක) ගැඹුරකින් හටගත් මෙම භූකම්පන තත්ත්වය කාබුල් සිට පාකිස්ථාන අගනුවරවන ඉස්ලාමාබාද් දක්වා බලපෑම් එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මිය ගිය සහ තුවාල ලබා ඇති සංඛ්‍යාව වෙනස් විය හැකි බවත්, බලපෑමට ලක් වූ ප්‍රදේශයේ දුරස්ථභාවය හේතුවෙන් ජාත්‍යන්තර ආධාර සංවිධානවලට ඒ වෙත ළඟා වීමට දුෂ්කර වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07