දෙවුන්දර ධීවර වරායෙන් මුහුදුගොස් අනතුරට ලක්වූ දිනේෂ් 01 ධීවර යාත්‍රාව තුළ සිර වී සිටි තවත් ධීවරයෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබෙනවා.
ඒ, අනුව එම ධීවරයා නාවික හමුදාව විසින් මුදාගෙන මේ වනවිට ගාල්ල වරායට රැගෙන එමින් සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මේ අතර අතුරුදන්ව සිටින අනෙක් ධීවරයා සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1













