Update – ට්‍රම්ප් ඝාතනයට තැත් කළ වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක් (ඡායාරූප)

ඇමරිකානු හිටපු ජනාධිපති ට්‍රම්ප්ට මැතිවරණ රැළියක් අතර තුර වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු පෙන්සිල්වේනියාවේ, බෙතෙල් පාර්ක් හි ජීවත් වූ තෝමස් මැතිව් ක්‍රොක්ස් නැමති 20 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළ මෙම තුවක්කුකරු වේදිකාවේ සිට යාර 130 කට වඩා ඈතින් පිහිටි නිෂ්පාදන කම්හලක වහලය මත ස්ථානගතව සිට මෙම ප්‍රහාරය දියත්කර ඇති බවට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ස්නයිපර්වරුන් විසින් වෙඩික්කරුව අදාළ ස්ථානයේදීම ඝාතනය කර ඇති අතර,පසුව එම ස්ථානයේ සිදුකළ පරික්ෂා කිරීමේ දී වෙඩික්කරුගේ සිරුර අසළ AR වර්ගයේ රයිෆලයක් තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙලස කෲක්ස් වෙඩි තැබුවේ ඇයි ද යන්න තවමත් අපැහැදිලි බවයි විමර්ශන නිලධාරීන් පැවසුවේ.

මේ අතර සෙනසුරාදා පෙන්සිල්වේනියා ප්‍රචාරක රැළියක දී වෙඩි ප්‍රහාරයට ලක් වූ හිටපු ජනාධිපති ට්‍රම්ප් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

sunday news screen shots unconfirmed 85417456
police snipers return fire shots 85415190 c396c0
republican presidential candidate former u 85416447
sunday news officers stand alleged 85420371 7177eb
14.2n.ShooterMap 589fda
www reddit com r interestingasfuck 85418733
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?