ඉන්දුනීසියාවේ සිට දිවයිනට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනා කටුනායක ගුවන් තොටුපොළින් පිටතට රැගෙනවිත් තිබෙනවා.
ඔවුන් පිරිස දැඩි ආරක්ෂාවක් මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට කටයුතු කළ බවයි තොරතුරු වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
5
+1
+1
1
+1
2
+1
1



