කොටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29) පෙරවරුවේ කොටුව පොලීසිය වෙත පැමිණි මන්ත්‍රීවරයා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනු ලැබුවා.
ඉකුත් 22 වනදා පැවති විරෝධතාවක් අතරතුර, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට බලහත්කාරයෙන් තම මෝටර් රථය නවතා පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමය ඔහුව අද කොටුව පොලිස් ස්ථානය වෙත කැඳවා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





