UPDATE:අහමදාබාද් ගුවන් අනතුර ගැන ජනපති ඉන්දියාව වෙනුවෙන් සංවේගය පළ කරයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි අද (12) දහවල් සිදු වූ ඛේදජනක ගුවන් අනතුර ගැන ජනපති අනුර කුමාර දිසානායක මහතා මහත් සංවේගය පළ කර තිබෙනවා.

ජර්මනියේ නිල සංචාරයක නිරත ව සිටින ජනපතිවරයා X සටහනක් තබමින් කියා ඇත්තේ; එම සිදුවීම ඇසීමෙන් තමන් දැඩි ලෙස ශෝකයට පත් වූ බවයි.

යානයේ සිටි සියලු දෙනාගේ පවුල්වලට තමන් හෘදයාංගම ශෝකය පළ කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තැබූ X සටහනේ දැක්වෙනවා.

මෙම ඛේදවාචකයෙන් ජීවිත හා අනාගතය අහිමි වූ තරුණ වෛද්‍ය සිසුන් ඇතුළු භූමියේ සිවිල් වැසියන්ට සිදු වූ හානි ද ඒ හා සමානව හද කම්පා කරවන සුළු බවයි එම ශෝකී සටහනේ දැක්වෙන්නේ.

මෙම ශෝකජනක මොහොතේ, ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Screenshot 2025 06 12 190834
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34