ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 91

පුංචි ඡන්දය මැයි මස 06 වැනිදා (වීඩියෝ)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වැනි දා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අද දහවල් 12ට...

සමාජයෙන් දින 20කට ආසන්න කාලයක් හැංගී හිටි දේශබන්දුගේ ඇප ගැන තීන්දුව අද

2023 වසරේ මාතර - වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත...

පුංචි ඡන්දයට නාමයෝජනා භාරගැනීම අද දහවල් 12න් අවසන් – ඡන්දයේ දිනය ගැනත් අද ප්‍රකාශයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන නාමයෝජනා භාර ගැනීම අද (20) මධ්‍යාහ්න 12න් අවසන් වනවා. පළාත් පාලන ආයතන...

පස්වරු 02න් පසුව ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ...

දේශබන්දු තෙන්නකෝන් හෙට තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

විවෘත වරෙන්තු ලබා තිබියදීත්, අධිකරණයෙන් සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. අද (19)...

දින 19ක් හැංගී හිටි දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට – ඔහු වෙනුවෙන් නීතිඥවරු 50ක් මාතරට (වීඩියෝ)

අනිවාර්‍යය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. ඔහු වහාම අත්අඩංගුවට...

දේශබන්දු, රණවීර හා සෙව්වන්දි තවමත් අතුරුදන් – තොරතුරක් ඇතොත් දැනුම්දෙන්න

අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් 15ක් යොදවා...

පස්වරු 02න් පස්සේ තැනින් තැනට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ...

අපරාධ මර්දනයට නව නීති සම්පාදනය මෙන් ම තාක්ෂණය යොදා ගැනීමටත් අවධානය (වීඩියෝ හා ඡායාරූප)

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන් ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති...

අප්‍රේල් 01 සිට ආනයනික කිරිපිටි මිල ඉහළට

අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි මිල 4.7%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. කිරිපිටි ආනයනකරුවන් මෙම...

සතියේ ජනප්‍රියම පුවත්

?