ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 256

වගා හානි අක්කර 46,539ක් දක්වා ඉහළට – සහල් මිල ගැනත් අනාවැකියක්

පසුගිය 18 වනදා වනවිට මෙවර යල කන්නයේ වී, අර්තාපල්, ලොකු ලූණු, බඩඉරිඟු, සෝයා සහ මිරිස් ඇතුළු වගාවන්ට සිදුවු හානිය...

හෝමාගම කර්මාන්තපුරයේ ගිනිගත් රසායනික ද්‍රව්‍ය ගබඩාවට පරිසර බලපත්‍රයක් නැහැ – මධ්‍යම පරිසර අධිකාරිය (වීඩියෝ)

ඊයේ (17) රාත්‍රියේ ගිනි ගැනීමකට ලක්ව විනාශ වූ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවට නියමිත පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති...

මාස 6ක් විදුලිය මිලදී ගන්න අවසර

මාස 6ක කාලයක් සදහා මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට...

සාපෙළ ඇගයීම් කටයුතු මේ මස 18 වනදා ඇරඹේ

2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 18 වනදා ආරම්භ කරන බව විභාග දේපාර්තමේන්තුව පවසයි. මෙම ඇගයීම්...

ලබන වසරේදීත් රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කිසිවක් නැහැ

ලබන වසර සඳහා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කිසිවක් සිදු නොකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කරනවා. ඒ,...

බම්බලපිටියේ බස් රථයක් පෙරළී දරුණු අනතුරක් (වීඩියෝ)

බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටී පෙරළී ගොස් අද...

වාහන කාණ්ඩ කිහිපයකට පැනවූ ආනයන සීමා ලිහිල් කෙරේ (වීඩියෝ)

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන වාහනවලට පනවා ඇති ආනයන තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි මුදල් රාජ්‍ය...

දකුණට විදුලිය ගන්න පෞද්ගලික ඉඩම් හිමිකරුවන් අවසර දෙයි

ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන සම්ප්‍රේෂණ රැහැනේ රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් හරහා දිවෙන කොටස සම්බන්ධයෙන් ලංකා...

සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා රට ගෙන යන්න ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් අවශ්‍යයි – ජනපති

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

අනාගතය වෙනුවෙන්, පොදු එකඟතාවයෙන් 13 වන සංශෝධනය ඉදිරියට ගෙන යමු – ජනපති

පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව එකඟවන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ...

සතියේ ජනප්‍රියම පුවත්

?