ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 244

නව උපාධිධාරීන් 5,450ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සියල්ල සූදානම්

උපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා...

සිනොපෙක් සමාගම ඉන්ධන මුදාහැරීම අරඹයි

සිනොපෙක් සමාගම සිය පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් පණිවුඩයක් මඟින්...

ශ්‍රී ලංකාවේ, නෝර්වේජියානු තානාපති කාර්යාලය අද සිට වැසේ

කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය අද (31) දිනයේ සිට වසාදමන බව වාර්තා වනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ නෝර්වේ රාජ්‍යයේ...

මිල සංශෝධනයක් අපේක්ෂාවෙන් පිරවුම්හල් කළ වංචාවක් ඇමති කංචන හෙළි කරයි

ලබන මාසයේ මුල සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් රැසක් සියයට 50ක තොග පවත්වා ගැනීම සඳහා...

පාස්ටර් ජෙරොම්ගේ බැංකු ගිණුම් ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ දී රුපියල් බිලියන 12.2 ක මුදල් සංසරණය වීම පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන...

13 ගැන සර්ව පාක්ෂික සමුළුවේ දී ජනපතිගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන අතර එය සමස්ත රටටම...

Update – 13 ගැන ද්‍රවිඩ පක්ෂ සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නෑ – ජනපති

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මෙය...

පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි ඉකුත් මාර්තු මස 09 වන නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට...

ඩයනාට එරෙහි පෙත්සම යළි විභාගයට

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සම...

පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සම් සලකා බැලීම කල්යයි

නියමිත පරිදි ඉකුත් මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වු...

සතියේ ජනප්‍රියම පුවත්

?