ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 189

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් – අදත් මිලි මීටර් 100ට වැඩි වැසි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

‘රිමාල්’ බංග්ලාදේශයට ඇතුළු වෙයි – වක්‍ර බලපෑම ශ්‍රී ලංකාවට තවදුරටත්

නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ 'රිමාල්' සුළි කුණාටුව බංග්ලාදේශය වෙත ඇතුළු වී තිබෙනවා. කෙසේ වෙතත් එහි වක්‍ර බලපෑම...

‘රිමාල්’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් වෙයි – කාලගුණයෙන් දැනුම්දීමක්

නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති නිසා දිවයින වටා වන...

ජනපති කොළඹ වෙසක් සිරි නරඹයි

වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට ඊයේ (23) එක්වුණා. කොළඹ, හුණුපිටිය ගංගාරාම...

ජනපති රනිල් යාපනයේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (24) යාපනයේ විශේෂ සංචාරයක නිරත වී තිබෙනවා. හෙලිකොප්ටර් යානයකින් යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය වෙත පැමිණි...

Master Chef කිරුළ ශ්‍රී ලාංකික තරුණයෙකුට

BBC TV විසින් 20 වැනි වරටත් සංවිධාන කළ Master Chef Champion 2024 2024 තරගාවලිය ජයගැනීමට ලාංකික සම්භවයක් සහිත තරුණයෙක්...

දුම්රියේ ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

ගාල්ල, බූස්ස, පින්තලිය හන්දියේදී දුම්රියේ ගැටීමෙන් යතුරුපැදියක ගමන් ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තිදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති...

කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් වෙයි

මෙරට තෙවැනි ජාතික රෝහල ලෙස කරාපිටිය ශික්ෂණ රෝහල පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා මේ බව...

සිරකරුවන් 278කට ජනාධිපති සමාව

අදට (23) යෙදී ඇති වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිරකරුවන් 278 දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර...

ගාසාහි ළමා අරමුදලට මිලියන 40ක පරිත්‍යාගයක්

ගාසා හි ළමා අරමුදලට රුපියල් මිලියන 40ක පරිත්‍යාගයක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. බේරුවල, චීන කොටුව මුස්ලිම් පල්ලිය...

සතියේ ජනප්‍රියම පුවත්

?