ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 137

Update :- සුජීවගේ V8 රථය CID වෙත භාරදෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතා සිය ප්‍රශ්නගත වූ V8 රථය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. අද (11)...

බාල ඖෂධ ගෙන්වූ සිද්ධියට එවක සිටි කැබිනට් අමාත්‍යවරු 18 දෙනාගෙන් ම ප්‍රකාශ ගන්න – අධිකරණය

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු...

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් – මධ්‍යම රාත්‍රියේ සිට නිහඬ කාලසීමාව ක්‍රියාත්මකයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ, අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට නිහඬ...

Update – අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

අද (10) දහවල් අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත් වුණා. වෙඩි ප්‍රහාරයට ලක්ව මෙලෙස ජීවිතක්ෂයට පත්...

මැතිවරණය ගැන සමාජ මාධ්‍යයේ පැතිරෙන අසත්‍ය ප්‍රචාර ගැන සොයන්න කමිටුවක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර විමර්ශනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ...

මහ මැතිවරණය නිරීක්ෂණයට විදෙස් නිරීක්ෂකයින් 50ක් – නිල ඡන්ද පත්‍රිකාවලින් 97%ක් බෙදලා

එළඹෙන මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් 50 දෙනෙකු පමණ සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. යුරෝපා...

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති නම් කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපතිවරයා ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ...

ඡන්ද පෙට්ටි මාරු කරන කතාවට කොමිසමෙන් නිවේදනයක්

ඡන්ද විමසීම අවසන් වූ පසු ඡන්ද පොළෙන් රැගෙන ආ ඡන්ද පත්‍රිකා බහාලූ පෙට්ටි කිසිඳු වෙනස්කමක් නොමැතිව ගණන් කිරීමේ මධ්‍යස්ථාන...

තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබා දුන් අතිරේක කාලය අදින් අවසන්

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ව තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ අමතර කාලය අදින් (08) අවසන් වනවා. මැතිවරණ...

කෝටි ගණන් ගසා කෑ පිරිමීඩ් ජාවාරමේ මොළකරුවෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කර; රටින් පලා ගොස් සිටි...

සතියේ ජනප්‍රියම පුවත්

?