ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 131

මෙරට දෙවන අගවිනිසුරුවරිය දිවුරුම්දීම අද

මෙරට නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (02) දිවුරුම් දීමට...

ආනයනික ලොකු ලූනු සඳහා වන බදු අඩුකෙරේ

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහාවන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ, අනුව මෙතෙක් පැවැති ආනයනික...

ෆෙන්ගල් සුළිකුණාටුවේ බලපෑම දිවයිනෙන් බැහැරට

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (30) දින පස්වරු 11.30 පමණ වන විට උතුරු තමිල්නාඩු -...

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන...

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ (වීඩියෝ)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීම...

‘ෆෙන්ගල්’ පිළිගන්න තමිල්නාඩුව සීරුවෙන් – දැනටමත් අධික වර්ෂාපතනයක්

ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට ඉන්දියාවේ චෙන්නායි, තිරුවල්ලූර්, කන්චීපුරම්, කල්කුරිච්චි, කූඩලෝර් දිස්ත්‍රික්ක සහ පුදුචේරි යන ප්‍රදේශවලට අධික...

ෆෙන්ගල් සුළිකුණාටුව දිවයිනෙන් බැහැරට – අදත් පළාත් කිහිපයකට වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ...

බාල බෙහෙත් සිද්ධියට කලින් කැබිනට්ටුවේ ජනපති, අගමැති ඇතුළු 05ක් තවමත් ප්‍රකාශ ලබා දී නැහැ

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල් වලට බෙදාහැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු...

2025 අයවැය යෝජනා ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුව (වීඩියෝ)

2025 අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා. අද (26)...

ආපදාවන්ට ලක්ව සිටින උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවන්ට ලක්ව ඇති ප්‍රදේශවල අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් කර...

සතියේ ජනප්‍රියම පුවත්

?