නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ (වීඩියෝ)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීම අද (30) පස්වරු 4.00 සිට හෙට (01) පස්වරු 4.00 දක්වා බලාත්මක බවයි.

ඒ, අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 02 (අවදානයෙන් සිටින්න) යටතේ,

බදුල්ල දිස්ත්‍රික්කය – බණ්ඩාරවෙල, මීගහකිවුල, පස්සර, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

නුවරඑළිය දිස්ත්‍රික්කය – හගුරන්කෙත, කොත්මලේ, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කය – වරකාපොල, රඹුක්කන, රුවන්වැල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, ⁠අරණායක, මාවනැල්ල, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

මහනුවර දිස්ත්‍රික්කය – උඩුදුම්බර, උඩපලාත, දෙල්තොට, ගගවට කෝරළය, පාතහේවාහැට, හාරිස්පත්තුව, පාතදුම්බර, යටිනුවර, මැදදුම්බර, දොළුව, උඩුනුවර, තුම්පනේ, පූජාපිටිය, පන්විල, පස්බාගෙ කෝරළය, අකුරණ, හතරලියද්ද,ගග ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

මාතලේ දිස්ත්‍රික්කය – අඹන්ගග කෝරළය, රත්තොට, උකුවෙල, විල්ගමුව, නාඋල, යටවත්ත, පල්ලේපොල, ලග්ගල පල්ලේගම, මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

අනතුරු ඇඟවීමේ මට්ටම 01 (විමසිලිමත් වන්න) යටතේ,

බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ඇල්ල, ලුණුගල, සොරනාතොට, කන්දකැටිය, ඌව පරණගම, වැලිමඩ, ⁠හපුතලේ, බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කය – දෙහිඹ්විට, දැරණියගල, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කුරුණෑගල දිස්ත්‍රික්කය – රිදීගම, මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පෙ, ඇහැළියගොඩ, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ගම්පහ දිස්ත්‍රික්කය – අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58