ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 100

කපුගම වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල (වීඩියෝ)

ගන්දර, කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින්...

හුංගම වෙඩි තැබීමක්

අම්බලන්තොට, හුංගම, පිංගම ප්‍රදේශයේ අද (02) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය...

අගෝස්තු 01 වනදා වන විට බිලියන 1,227ක රේගු ආදායමක් – වාහන 28,000කට වැඩි සංඛ්‍යාවක් ආනයනය කරලා (වීඩියෝ)

මෙම වසරේ අගෝස්තු 01 වනදා වන විට ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227 ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය‍...

ට්‍රම්ප් පැන වූ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩු කරයි

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු...

මාලදිවයින් රාජ්‍ය සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) ...

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පනයක් -Update

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ දැඩි භූකම්පන තත්ත්වයක් මතුවී ඇති බව සඳහන්ය. භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ...

බොරැල්ල අනතුරේ දොඹකරයේ රියදුරු රිමාන්ඩ් – හිමිකරුට ඇප

බොරැල්ල කනත්ත හන්දිය ප්‍රදේශයේ ඊයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා. ඒ,...

Update – යටිනුවර ප්‍රා.සභාවේ විපක්ෂ නායක සහ පවුලේ අයගේ මරණ ගැන පොලිසියෙන් නිවේදනයක් (වීඩියෝ)

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මියගොස් ඇත්තේ සියදිවි හානිකර ගැනීමකින් බව පොලිසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් ඔහුගේ බිරිඳ...

CID යෙන් අත්අඩංගුවට ගත් හිටපු SDIG ප්‍රියන්ත ජයකොඩි අද උසාවියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අද (29) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට...

Update – බොරැල්ලේ අනතුර සිදුකළ දොඹකරයේ හිමිකරුත් අත්අඩංගුවට – තුවාල ලැබූවන් අතර පොලිසියේ දෙදෙනෙක්

බොරැල්ල කනත්ත ආසන්නයේ අද (28) උදෑසන සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන්, අනතුර සිදුකළ දොඹකරයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව...

සතියේ ජනප්‍රියම පුවත්