පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙන තරගයෙහි කාසිය වාසිය ඔස්ට්‍රේලියාව සතු වුණා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීම තෝරාගෙන තිබෙනවා





- චරිත් අසලංක 35 (27)
- කුසල් පෙරේරා 35 (25)

- අවිශ්ක ප්‍රනාන්දු 4(7)

- වනිදු හසරංග 4 (2)





- දසුන් ශානක 12(19)



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2













