SSP ගේ දෙමහල් නිවස බිඳ කොල්ලකයි

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ වසා දමා තිබූ දෙමහල් නිවසක් බිඳ කොල්ලකෑ පුවතක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ පානදුර උතුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසකින්.

දෙමහල් නිවසේ හිමිකාරිත්වය පොළොන්නරුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ බවටයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

රුපියල් ලක්ෂ 05කට අධික වටිනා පිත්තල භාණ්ඩ සහ විදුලි උපකරණ, ගෑස් උදුන් එම නිවසින් කොල්ලකරුවන් කොල්ලකා තිබෙනවා.

නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

නිවසට ආරක්ෂිත කැමරා සවිකර ඇතත්; ඩි. වි. ආර්. ගබඩා පද්ධතිය මාස කීපයක සිට අක්‍රීය තත්ත්වයේ පැවති බවට ද හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර අපරාධ කොට්ඨාස අංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03