ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 364

සිම්බාබ්වේ ට එරෙහිව තරගවදින ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ. තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා...

භානුකගේ තීරණය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් ගත් තීරණය වෙනස් කිරීමට භානුක රාජපක්ෂ තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්...

භානුක ගේ අවසන් තීරණය හෙටට කල් යයි

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හමුවී...

මගේ අතින් වැරද්දක් වුණා : සුපිරි ටෙනිස් ක්‍රීඩකයා ලොවක් ඉදිරියේ ඇත්ත කියයි

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජෙකොවික් (novak djokovic) ඔස්ට්‍රෙලියාවට ඇතුළුවීමේදී සම්පූර්ණ කළයුතු අයදුම්පත්‍රයක වැරදි තොරතුරු ඇතුළත් කර ඇති බව පිළිගෙන...

සිම්බාබ්වේ තරගාවලිය වනිඳුට සහ ධනංජයට අහිමිවෙයි

ලබන 16 වැනිදා සිම්බාබ්වේ සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම පන්දු...

සිම්බාබ්වේ ක්‍රිකට් පුහුණුකරු කටුනායකදී “පොසිටිව්” වෙයි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාල්චාන්ඩ් රාජ්පුට් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි...

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්...

තීරණය පිළිබඳව නැවත සිතා බලන්න : තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිලේ ප්‍රබලයින් දෙදෙනෙකුට සිදුවූ දේ

එළඹෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගී නොවන බව වාර්තා...

ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව නීති 03ක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය හෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් සම්බන්ධයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්

?