පැතුම් නිශ්ශංකට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ඉන්දියාව සමඟ හෙට (12) ආරම්භවන දෙවන ටෙස්ට් තරගය අහිමි වීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වනවා.

පුහුණුවීම් අතර තුර ඔහුගේ කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් හෙට තරගයට එක්වීමේ අවස්ථාව බොහෝ දුරට පැතුම්ට අහිමි වී යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.

ඒ අනුව හෙට තරගයේ දී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් පවතින බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර හෙට තරගය වෙනුවෙන් කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වනවා.

හෙට (12) පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස බැංගලෝර් හිදී ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07