රවීන්ද්‍ර ජඩේජා අංක එක වෙයි

ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදි විශිෂ්ට දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයන් වර්ගීකරණයේ තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ මුල් ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයයේ නවතම ලැයිස්තුවට අදාලවයි.

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ කොදෙව් ක්‍රීඩක සන් හෝල්ඩර්.

තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් හටයි. ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම් හි පළමු ස්ථානයඔස්ටේ්‍රලියාවේ පැට් කමින්ස් හට හිමිව ඇති අතර එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ රවිචන්ද්‍රන් අශ්වින්.

ජස්ප්‍රිට් බුම්රා එහි දසවන ස්ථානයේයි පසුවන්නේ.

ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානය මාර්නස් ලැබුෂෙයින් හට හිමිව තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩකයන් වන විරාට් කෝලි හා රෝහිත් ෂර්මා පිළිවෙලින් 5 සහ 6 වැනි ස්ථානවලයි පසුවන්නේ.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න තවදුරටත් 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40