මාලි මිල දිගත් ඉන්දියානු ක්‍රිකට් කන්ඩායම

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ හිටපු වේගපන්දු යවන්නෙක් වන ලසිත් මාලිංගට ‍හිමිව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ලසිත් මාලිංගව එම කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර ඇති බවය.

මෙතෙක් IPL ඉතිහාසයේ කඩුලු වැඩිම ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ලසිත් මාලිංගයි.

ඔහු තරග 122කදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170කි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
01:49
Video thumbnail
කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:20
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?
01:33
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?මට සිංහල තේරෙන්නේ නෑ..වැරැද්ද මොකක්ද ?
02:26
Video thumbnail
අවු:2ක 3ක් යනකොට මේ රට හැදිගෑවිලා යනවා ?සොබාදහම කුපිතවෙලා තියෙන්නේ
05:09
Video thumbnail
CCIB එකෙන් එළියට ආ අරුන්දික ප්‍රනාන්දු හෙළිකරපු දේ - ශිරාන් බාසික්ගේ නමවත් ඇහුවේ නෑ මගෙන්
06:42
Video thumbnail
වැල්ලවායේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගනි - STF නිලධාරීන් බෝම්බ නිෂ්ක්‍රිය කරයි
00:45
Video thumbnail
භාතිය සහ ආණ්ඩු ප්‍රබලයෙකුත් ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ඇවිත්
00:28