ශේන්වොර්න් මිය ගිය කාමරයේ ලේ බිඳු කිහිපයක්

පසුගියදා අභාවප්‍රාප්ත වූ ෂේන් වෝන්ගේ කාමරයේ තිබී ලේ පැල්ලම් කිහිපයක් තායිලන්ත පොලීසිය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ෂේන් වෝන් රැඳී සිටි කාමරයේ බිම, තුවායක් හා කොට්ටය මත මෙම ලේ පැල්ලම් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පොලීසිය සඳහන් කරන්නේ ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදෙන විට (CPR) හටගත් කැස්සත් සමඟ රුධිරය පිටවන්නට ඇති බවයි.

මේ අතර ෂේන් වෝන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (06) දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ෂේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් තායිලන්ත පොලීසිය විශේෂ විමර්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14