ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 321

දෙවැනි තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තානු දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානු නායකයා සමත් වුණා. ඒ අනුව ඇෆ්ගන් නායක ෂහිඩි තීරණය...

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය අද (27) පැවැත්වීමට නියමිතයි. ඒ පල්ලේකැලේ ජාත්‍යන්තර...

ශ්‍රී ලංකා 19 න් පහළ පිතිකරු ෂෙවෝන් ඩැනියෙල්ට රාජස්ථාන් රෝයල් පිලෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා 19 න් පහළ පිතිකරු ෂෙවෝන් ඩැනියෙල්ට 2023 IPL තරඟාවලියට සහභාගි වීමට අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ අනුව ඔහුට...

ශ්‍රී ලංකාවට ලකුණු 60 ක පරාජයක්

ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරඟය ලකුණු 60 කින් ජයගන්නට ඇෆ්ගනිස්තානය සමත් වුණා. ශ්‍රී ලංකාව හා...

ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය

ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තානය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන්...

පළමු එක්දින තරගයේ කාසිය වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (25) පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී...

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (25) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ...

ඇෆ්ගනිස්තාන තරඟයට එන ශ්‍රී ලංකා කණ්ඩායම

හෙටින් ආරම්භ වන ඇෆ්ගනිස්තානය කණ්ඩායමට එරෙහි එක්දින තරඟාවලිට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියෙන් ඉවත්වීමට භානුක රාජපක්ෂ තීරණය කරයි

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා සංචිතයෙන් තමාව නිදහස් කරන ලෙස භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්...

එක්දින සංචිතයට තවමත් ඇමතිගේ අනුමැතිය නැහැ – දසුන්

හෙට (25) ආරම්භවීමට නියමිත ඇෆ්ගනිස්ථානය සමඟ එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව නොමැති බව...

සතියේ ජනප්‍රියම පුවත්