ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 194

Tammy Beaumont ගෙන් දැවැන්ත ලකුණු 150ක් – තරගාවලි ජයත් එංගලන්තයට

සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව දෙවැනි එක්දින තරගයේත් ජයග්‍රහණය තමන් සතු කරගන්නට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. මෙම තරගය ඊයේ...

පැතුම් නමින් ටෙස්ට් පිටියේ තවත් වාර්තාවක් – හොඳම පිතිකරණයෙන් සිව්වැනි තැනට (නිවේදනය)

ජාත්‍යන්තර ටෙස්ට් තරග පිටියක සිව්වැනි ඉනිමේ දී පිතිකරණය තුළ ලකුණු හඹා යෑමේ වේගවත් ම සහ හොඳම පිතිකරණයක සාමාන්‍ය අගය...

සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

එළඹෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සනත් ජයසූරිය වැඩබලන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු...

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ තවත් ඉදිරියට

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ මඳක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අද (09) 'ද ඕවල්' හි...

10 වසරකට පසු එංගලන්තය ශ්‍රී ලංකාවට පරදියි – තරගයේ වීරයා පැතුම්; රූට්ට තරගාවලියේ වීරයා සම්මානය

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ ජය මීට ටික වේලාවකට (09) පෙර ශ්‍රී ලංකා කණ්ඩායම...

පැතුම් නිස්සංක ටෙස්ට් පිටියේ දෙවැනි ශතකය ලබයි

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මීට ටික වේලාවකට පෙර (09) ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම ශතකය...

ආබාධයකට ලක් වූ චන්දිමාල් ගැන එංගලන්තයෙන් ආරංචියක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. තරගය අද මෙරට වේලාවෙන් පස්වරු...

රිය අනතුරින් පසු රිෂාබ් පාන්ට්ට කැඳවීමක් – දයාල්ට මංගල ටෙස්ට් වරම් (නිවේදනය)

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා රිෂාබ් පාන්ට් සහ කේ.එල්. රාහුල්...

ඇෆ්ගනිස්තානය කිවියන්ට එරෙහි සිය මංගල ටෙස්ට් තරගයට අද එක්වෙයි

ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර මෙම වසරට පැවැත්වීමට නියමිත පළවෙනි ටෙස්ට් තරගය අද (09) ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ ඉන්දියාවේ...

20-20 තරගාවලියක් දිනපු ඕස්ට්‍රේලියානුවන්ට ලැබුණු කුසලානය

ස්කොට්ලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය පසුගිය දා ජයගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම...

සතියේ ජනප්‍රියම පුවත්