දකුණු අප්‍රිකාවෙන් ලකුණු 167ක ඉලක්කයක් – ඉලක්කය හඹා යෑම ඇරඹෙයි

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ස්කොලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 167ක ඉලක්කයක් හිමි වුණා.

ඒ මේ වනවිට (09) දෙරට අතර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ බී කාණ්ඩය යටතේ පැවැත්වෙන තරගයේ දී කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව සිය පන්දුවාර 20 අවසානයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තා.

එහිදී ප්‍රවේගකාරී ඉනිම් දියත් කරමින් Marizanne Kapp පන්දු 24කදී ලකුණු 43ක් ද, ටස්මින් බ්‍රිට්ස්ගෙන් ද ලකුණු 43ක් ද සිය කණ්ඩායම වෙනුවෙන් එකතු වුණා.

නායිකා ලෝරාගෙන් ලකුණු 40යි.

කඩුලු බිඳ දැමීමේ දී රචෙල් ස්ලැටර්, කැතරින් බ්‍රයිසි, ඔලීවියා බෙල්, කැතරින් ෆ්‍රසර් සහ ඩාර්සි කාටර් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

මේ වනවිට ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් ජයග්‍රහණය සඳහා ලකුණු 167ක ඉලක්කයක් හඹා යෑම අරඹා තිබෙනවා.

ඔවුන් පන්දුවාර 2කුත් පන්දු 05ක් අවසානයේ දී කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබාගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20