ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක ගැටුම අද

2024 කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන තුන්වන තරගය අද (09) පැවැත් වෙනවා.

ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ ඩුබායි හිදී පැවැත්වෙන මෙම තරග ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 7.30ටයි.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකම පරාජයට පත්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවුණා.

මෙම තරගය ද සමඟ තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාවට තරග දෙකක් ඉතිරිව ඇති අතර, අවසන් පූර්ව වටයට පිවිසීම සුළු හෝ බලාපොරොත්තුවක් තබාගැනීමට නම් මෙම තරග දෙකම ඉහළ දළ ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා.

මේ අතර ඉන්දීය කාන්තා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා අරුන්දතී රෙඩ්ඩිට අයි.සී.සීට විසින් දඬුවම් පමුණුවා තිබෙනවා.

පකිස්ථාන සමඟ පැවති තරගයේ දී ඇය පාකිස්ථාන ක්‍රීඩිකාවකට ඇඟිල්ලක් දිගුකර තර්ජන කිරීමේ චෝදනාවට ඇයට මෙලෙස දඬුවම් පමුණුවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව අරුන්දතීට තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් සහ එක් අසාදු ලකුණක් එක් කිරීමටයි අයි.සී.සීය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12