දකුණු අප්‍රිකානු කතුන්ට කාසියේ වාසිය

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යටතේ අද (09) පස්වරුවේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම් නායිකා Laura Wolvaardt තීරණය කළේ ස්කොට්ලන්තයට එරෙහිව පළමු ව පන්දුවට පහරදීමටයි.

මේ වනවිට තරගය දෙරට අතර ඩුබායි හි දී ආරම්භ වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර බී කාණ්ඩයෙන් තරග වදිනවා.

මේ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 09ක් ලබා ගෙන සිටිනවා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන රැඳී සිටින්නේ මුහුණ දුන් තරග දෙකෙන් එකක් ජය ගනිමින්.

ස්කොට්ලන්තය එහි අවසන් තැන රැඳී සිටින්නේ මුහුණදුන් තරග දෙකම පරාජයට පත්වීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12