සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 125

මහින්ද සිය පවුලම සමග නැගෙනහිර පළාතට ?

හිටපු අගමැති මහින්ද ඊයේ තනතුරින් ඉවත්වූ පසුවත් ඊයේ රාත්‍රිය පුරා ගත කර තිබුනේ විජේරාම පාර නිවසේ නොව දැඩි ආරක්ෂක...

අරගලය මෙතැනින් නැවතිය යුතුද..? සියලු මැති ඇමතිවරුන් උපයා ගත් වත්කම්ද අනාවරණය කළ යුතුය – නීතිය අවනීතිය කළ සියල්ල අත්අඩංගුවට ගත යුතුය

අරගලය කොයිබටද..?මේ වෙද්දි අරටටම ඇඳිරි නීතිය පනවා තිබෙනවා.ඒ වගේම ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීම්ද රට වටෙන්ම වාර්තා...

අමානුෂික මැරයන්ට ආරක්ෂාව සැලසූ සියළු පොලිස් නිලධාරීන් අධිකරණය හමුවට ගෙන ආ යුතුයි

ගානු මුවදොර පිටිය ලේ විලක් කළ අමානුෂික මැරයන්ට ආරක්ෂාව සැලසූ සියළු පොලිස් නිලධාරීන් අධිකරණය හමුවට ගෙන ආ යුතු බව...

දිට්ඨදම්මවේදනීය කර්මය ගැන කියලා තිබුණට දැකලා තිබුණේ නෑ නේද..? මේ එයට කඳිම උදාහරණයක්

කළකම් පලදෙනවා කියලා කතාවක් ඔබත් අහලා ඇති. ඒ වගේම දිට්ඨදම්මවේදනීය කර්මය කියලා දෙයකුත් මේ විශ්වය තුල තියෙනවා කියලා ඔබ...

අපිව ආරක්ෂා කරන්න අත්වැල් බැඳගෙන පෙරට ආ මිහිපිට දෙවිවරු

බස් රථයක් ගිනි තැබීමෙන් පසුව වෙඩි තැබීමක් සිදුවීමට ඉඩ ඇතිවේයැයි සිතූ අවස්ථාවේ ආරක්ෂාවට පියතුමන්ලා සහ කන්‍ය සොහොයුරියන් අත්වැල් බැදගෙන...

මහින්දගේ ජන බලය පෙන්වන්න කොළඹට මිනිස්සු ගෙන්වූ හැටි

අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විහිළුවකට ගෙන දේශපාලන වාසි ලබාගන්නා දේශපාලඥයන් නිසා ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබෙනවා.එවන්...

මහින්දව පපුවේ තියාගෙන සිටි තරුණයා

අද දිනයෙ දී මහින්දව රැක ගැනීමේ අරමුණින් අරලිය ගහ මැඳුර වැටලූ ජනතාව අතුරින් විශේෂයෙන් අවධානය යොමු වූ තරුණයෙක් සිටියා.ඔහු...

ඥානා අක්කා අරගලයට වතුර මතුරලා බෙදලා…..

ගාලුමුවදොර දී මේ වනවිට පැවැත්වෙන ජන අරගලයට අදට දින තිහක් සම්පූර්ණයි.මෙම අරගලය පටන්ගත් දින සිට විවිධාකාරයේ විරෝධතාවයන් ඉදිරිපත් වූ...

මොන ජිවිතයක් ද මේ…..

මේ ගතවන කාලය ඔබටවත් මටවත් එතරම් සුන්දර හෝ සුභදායක කාලයක් නම් නොවෙයි.අපි සියලු දෙනාම එදා වේල ගැටගසා ගැනීමේ ගැටලුව...

ඇමති ප්‍රසන්නට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරයෙක් බෑ කියයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ රෝහලකට ගිය අවස්ථාවේ එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඔහුට ප්‍රතිකාර...

සතියේ ජනප්‍රියම පුවත්