spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය රැප් ගායකයාගේ ඝාතනය කැමරාවක සටහන් වූ හැටි (වීඩියෝ)

ඇමරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් වන ‘ටේක්ඕෆ්’ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුවතක් ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හුස්ටන් හීදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, ටේක්ඕෆ්ට වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ටේක්ඕෆ්ගේ ඝාතකයා ගිනි අවියක් ද අතැතිව ඔහු රැඳී සිටි ස්ථානයට අසන්නයේ ම රැඳී සිටින අයුරු එහි දැක්වෙනවා.
වෙඩි තැබීමෙන් 28 වැනි වියේ පසු වූ ටේක්ඕෆ් හිස හෝ බෙල්ල ප්‍රදේශ දරුණු ලෙස තුවාල වී තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?