spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

SI ගේ ලිපිය මාධ්‍ය වෙත නිකුත් කළේ කවුද කියා සොයන්නේ නැද්ද ? (VIDEO)

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව රටේ කාන්තාවන් මුහුණදී සිටින ගැටළු සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක් වන තිලිණි පෙරේරා සහ ලේඛිකාවක් වන සෙනිෆා සහිරූ, අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ජාවට එක්වූවා. එහිදි මාධ්‍යවේදිනියක් වන තිලිණි පෙරේරා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සීයයට 25ක් තිබිය යුතු බවට සමාජයේ මතය සාදන මෙ රටේ මාධ්‍ය, සිය නාළිකා තුලදී කාන්තාවන්ට ඉහළ තැනක් ලබාදීමට කටයුතු නොකරන බවයි. පසුගියදා ඝාතනයට ලක්වූ කුරුවිට ප්‍රදේශයේ තරුණිය සම්බන්ධයෙන් සහ එම අපරාධය සිදුකළ බවට චෝදනා එල්ලවූ උප පොලිස් පරීක්ෂකවරයාගේ අවසන් කැමැත්ත මාධ්‍යවෙත නිකුත් කළේ කව්ද යන්න පරික්ෂණ පැවැත්විය යුතු බවයි පැවසුවේ.

(විඩියෝ හරි ටිවි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?